Saturday, September 19, 2026

Keyton M70L Ev Van now Sri Lanka

 M70L EV Van එකක ලීසිං ගෙවන්න.


ප්‍රවාහන වියදම අවම කරන ඔබේ ව්‍යාපාරයේ Smartම ආයෝජනය! අවශ්‍යතාවය අනුව Cargo, Freezer සහ Passenger ලෙස මාදිලි 3කින්ම තෝරාගැනීමේ හැකියාව.

✅ කිලෝමීටරයකට රු. 3.50/- ක අවම වියදම

✅ ලොව අංක 1 CATL බැටරි තාක්ෂණය

✅ වසර 5ක වගකීම


​තෙල් ගහන සල්ලි වලින් ව්‍යාපාරයට ලාභයක් එකතු කරගන්න 👇

​☎️ Hotline: 077 844 8844

🌐 www.keyton.lk

📍 Visit Us: GV Auto, 415, Thimbirigasyaya Road, Colombo 05.

#KeytonM70L #GVAuto #ElectricVan #CommercialVehicle #LogisticsSL #EVLanka #CargoVan #BusinessVehicle #TransportSL #SmartInvestment

Thursday, September 17, 2026

new GAC Union Place Showroom opening Ceremony.

 A New GAC Experience Begins.





Opened the doors to the new GAC Union Place Showroom and celebrated the launch of the new GAC EMKOO in Sri Lanka.

Here’s a look back at the moments that made the day special.

📍 No. 257, Dr Colvin R. De Silva Mawatha, Colombo 02

#GACSriLanka #GACUnionPlace #GAC #EMKOO #AIONV #AIONUT #AIONY #GACE9 #NewShowroom #ShowroomOpening #NewBeginnings #Colombo #SriLanka #GACEMKOO

Toyota Electric SUV එක ගැන තාක්ෂණිකව දැනගමු

මේ EVsense Auto තාක්ෂණික සමාලෝචනයෙන් Toyota bZ4X එකේ ඇතුළත තියෙන EV තාක්ෂණය, Battery එක, Electric Motor එක, Charging System එක සහ Driving Technology එක ගැන තේරෙන සිංහලෙන් ඉගෙන ගන්න.


#ToyotaBZ4X #ToyotaBZ4XReview #ToyotaEV #ToyotaElectric #ElectricVehicle #EV #EVTechnology #EVReview #ElectricSUV #EVCharging #BatteryTechnology #RegenerativeBraking #AWD #FWD #EVSriLanka #SriLankaCars #SriLankanCarEnthusiasts #EVsenseAuto


Changan Nevo Q05 Full Ev crossover SUV now in Sri Lanka.

 Tesla එකක් වගේ සුපිරි සැපක් තියෙන..අලුත්ම Family කාර් එක - Nevo Q5

Overview and Performance
  • Motor Power: 120 kW electric motor providing smooth acceleration.
  • Driving Range: Up to 462 km (NEDC) on a single charge.
  • Charging: DC fast charging supports a 30% to 80% charge in roughly 15 minutes.
  • Dimensions: Built on a 2,735 mm wheelbase with 18-inch alloy
  • Local Pricing: In Sri Lanka, the SUV is priced starting from around LKR 15.5 Million.


#CHANGAN #Q05 #EVSrilanka #DeepalEV #BYD #EV #Autolanka #Tesla #TheGarage #Garage

Wednesday, September 16, 2026

NEPTUNE Urban Max— Electric Three Wheeler

Say goodbye to fuel costs forever! 🌿⚡

Introducing the Neptune Electric Three Wheeler — built for power, range, and reliability on Sri Lankan roads.

🔥 Why Choose Neptune Urban Max:

✅ 200 km range per charge

✅ Roof top Solar powered EV Three-wheeler 

✅ 60 km/h top speed | 3 Drive Modes (Eco/Power/Climb)

✅ 11.5 kWh LiFePO₄ battery — Lifetime Unlimited Mileage Warranty 

✅ Full charge in just 6 hours

✅ Payload 320 kg | Seats Driver + 3

✅ Hill Hold, Regenerative Braking & Advanced Safety Features

✅ 2-Year / 50,000 km (which ever first comes) Full Vehicle Warranty

💰 Limited Units Available — Book Now!

Reserve your Neptune Urban Max today with a small advance payment and be among the first to own Sri Lanka's next-gen electric three wheeler.

📞 Call us: 0217856180 / 0773969427

Garudan Pvt ltd Headquarters � No 13, Galle road, Mount lavinia, Sri Lanka.


📍 1018A, KKS Road, Kokuvil, Jaffna.

No - 354/1,Main road Pandirupppu-01C,    Kalmunai, Ampara.

Ride further. Spend less. Go electric with Garudan. 🚀

www.garudan.lk

BYD Kandy Vehicle Inspection & BYD App Registration from 17th–19th

 Give your BYD the care it deserves in Kandy.

Join us for the BYD Kandy Vehicle Inspection & BYD App Registration from 17th–19th September 2026 at BYD Kandy Service.

Our aftersales team will be on hand to carry out a quick vehicle inspection and assist with BYD App registration and setup.

Book your appointment:

081-2 213 941

Learn more: https://www.johnkeellscgauto.com/

#BYDSriLanka #BYDAftersales #BYDKandy #BYDApp #BYDOwnership #BuildYourDreams

BYD Atto 1 SL Community Owners Meetup

මේ QR Code එක හරහා WhatsApp Community Group එකට නව සාමාජිකයන් join වෙන්න.

පාරිභෝගිකයන් එකතු වෙලා තමන්ගේ වාහන ගැන කතා කරන එක, තමන්ගේ අත්දැකීම් බෙදාගන්න එක, ගැටලු ගැන සාකච්ඡා කරන එක

හොඳ product එකක් තියෙනවා නම්,

හොඳ after-sales service එකක් තියෙනවා නම්,

පාරිභෝගිකයාට සාධාරණව සලකනවා නම්,

පාරිභෝගිකයන් 10 දෙනෙක් එකතු වුණත්, 100 දෙනෙක් එකතු වුණත් බය වෙන්න හේතුවක් තියෙන්න බැහැ.

ඒ වෙනුවට ඒක සමාගමකට වටිනා අවස්ථාවක්.


ඔවුන්ගේ ගැටලු අහන්න.

ඔවුන්ගේ අත්දැකීම් තේරුම් ගන්න.

අඩුපාඩු තිබෙනවා නම් ඒවා නිවැරදි කරන්න.

සහ අවසානයේ විශ්වාසය ගොඩනගන්න.


මගේම BYD Atto 1 වාහනය සම්බන්ධයෙන් සිදුවූ සිද්ධියක් ගැනත් තවමත් පැහැදිලි තාක්ෂණික පිළිතුරක් සහ සාධාරණ විසඳුමක් බලාපොරොත්තුවෙන් සිටිනවා.

මේ ගැන කතා කරන්නේ කිසිම ආයතනයකට හෝ පුද්ගලයෙකුට අපහාස කිරීමටවත්, කෙනෙකුට විරුද්ධව පිරිසක් එකතු කිරීමටවත් නෙවෙයි.

ප්‍රශ්නයක් තිබුණා නම් ඒ ගැන ප්‍රශ්න කරන්න පාරිභෝගිකයාට අයිතියක් තියෙනවා.

පිළිතුරක් බලාපොරොත්තු වෙන්න පාරිභෝගිකයාට අයිතියක් තියෙනවා.

සාධාරණව සලකන ලෙස ඉල්ලා සිටින්නත් පාරිභෝගිකයාට අයිතියක් තියෙනවා.

අපිට අවශ්‍ය කෙනෙකුට දොස් පැවරීම නෙවෙයි.

අපිට අවශ්‍ය සාධාරණ විසඳුමක්.

පැහැදිලි පිළිතුරක්.

සහ පාරිභෝගිකයාට ගෞරවයක්.

පාරිභෝගිකයන්ගේ හඬ නවත්වන්න උත්සාහ කරන එකට වඩා,

ඒ හඬට ඇහුම්කන් දීලා ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳන එක තමයි හොඳම පිළිතුර.

“පාරිභෝගිකයන් සතුටින් එකතු වෙලා තමන්ගේ අත්දැකීම් බෙදාගන්නවා නම්, ඒ එකමුතුව ගැන බය වෙන්න අවශ්‍ය ඇයි?”


#BYDAtto1 #BYDOwners #ConsumerVoice #CustomerRights #CustomerExperience #Transparency #byd #bydsrilanka #bydlk #jhonkeels #autolanka #evsrilanka #evclublk #colomboev #evclub