ඔබත් EV එකක් ගන්න හිතනවාද? නැත්නම් EV බැටරි අවුරුදු කිහිපයකින්ම නරක් වෙනවා කියලා අහලා බය වෙලාද?
මෙම වීඩියෝවෙන් අපි EV බැටරි වල Charging Cycles කියන්නේ මොකක්ද, එය බැටරියේ ආයු කාලයට කොහොමද බලපාන්නේ, සහ අද කාලයේ නව EV බැටරි කොපමණ දුරක් හා කොපමණ කාලයක් භාවිතා කළ හැකිද යන්න සරලව විස්තර කරනවා.
✅ Charging Cycle එකක් යනු කුමක්ද?
✅ Nissan Leaf, Tesla, BYD සහ අනෙකුත් EV වල බැටරි කල්පැවැත්ම
✅ නව EV බැටරි වල සාමාන්‍ය Charging Cycles සංඛ්‍යාව
✅ කිලෝමීටර් ලක්ෂ ගණනක් ධාවනය කිරීමෙන් පසු බැටරි සෞඛ්‍යය කෙසේ වෙනස් වේද?
✅ 2027 එන Blade 2.0 බැටරිය ගැන.
බොහෝ දෙනා සිතනවා EV බැටරිය වසර කිහිපයකින්ම මාරු කරන්න වෙයි කියලා. නමුත් නව තාක්ෂණයත් සමඟ අද EV බැටරි පෙරට වඩා විශාල දියුණුවක් ලබා ඇති අතර, සමහර බැටරි ලක්ෂ ගණනක් කිලෝමීටර් ධාවනය කළ පසුවත් හොඳ සෞඛ්‍ය තත්ත්වයක පවතිනවා.
👍 වීඩියෝව ප්‍රයෝජනවත් නම් Like කරන්න
Battery Types & ChemistriesThese terms describe what the battery is made of and how it stores energy.Lithium-Ion (Li-ion): The standard, traditional battery type used in most modern electric cars.LFP (Lithium Iron Phosphate): A popular chemistry known for being very safe, long-lasting, and cheaper, though it holds less energy than other types.NMC (Nickel Manganese Cobalt): A common chemistry that offers a very long driving range but is more expensive.Solid-State Battery: The next-generation technology that replaces liquid parts with solid ones to double driving ranges and charge much faster.Sodium-Ion: A brand-new, low-cost battery alternative that uses sodium (salt) instead of lithium.
#EV #ElectricVehicle #EVBattery #ChargingCycles #Tesla #BYD #NissanLeaf #EVSriLanka #EVsence #BatteryHealth #LFPBattery #ElectricCars #SinhalaTech #EVEducation #BYDBattery