Showing posts with label Lowest interest rate for Ev Leasing Colombo Sri Lanka. Show all posts
Showing posts with label Lowest interest rate for Ev Leasing Colombo Sri Lanka. Show all posts

Monday, September 7, 2026

Lowest interest rate for Ev Leasing

 ඔබේ EV සිහිනයට අදම පණ දෙන්න! 

සාක්කුවට නොදැනෙන අඩුම පොලියකට, ඔබ කැමති නවීන Electric Vehicle රථයක හිමිකරුවෙකු වීමේ සිහිනය දැන් සැබෑ කරගන්න!

ඔබට ගැළපෙන පහසු ගෙවීම් ක්‍රම සමඟින්:

✅ අඩුම පොලී අනුපාත
✅ ඇපකරුවන් අවශ්‍ය නැත
✅ අවම ලියකියවිලි
✅ කඩිනම් සේවාව
✅ ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන නම්‍යශීලී ගෙවීම් ක්‍රම

පරිසර හිතකාමී, ආර්ථිකමය සහ නවීන EV අත්දැකීමකට අදම පියවර තබන්න! 

කිසිදු රස්තියාදුවකින් තොරව, ඔබේ කැමති EV රථය සඳහා මූල්‍ය පහසුකම් ලබාගැනීමට දැන්ම ළඟම පිහිටි සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් ශාඛාවට පිවිසෙන්න!

📞 වැඩිදුර විස්තර සඳහා 1319 හෝ
මනෝජ් - 077- 387 8325 අමතන්න.

සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස්
ගමට සංවේදී මූල්‍ය සමාගම.

Bring Your EV Dream to Life Today!
Sarvodaya Development Finance

#SDF #EVLeasing #EVCars #SarvodayaFinance